Sunday, July 17, 2011


මේ මල් පොකුර
ඔබ මට දුන් දේවල්වලට.
මේ මල් වට්ටිය
ඔබ මට දෙන දේවල්වලට.
මේ මල් වත්ත
කවදාවත් නොදෙන දේවල්වලට!!!

2 comments:

  1. කවදාවත් නොදෙන දේ වෙනුවෙන් ඇයි මේ තරමට ලොකු පරිත්‍යාගයක් කරන්නේ

    ReplyDelete
  2. Sinhala liyanna be phone eke. Nokarana deta me taram mal denawa kiyala ehuvamai.man ehema nam mal gannama mokuthma nodee indiyi.....
    E unata malak lebunu kalayak mataka ne matath......

    ReplyDelete