Wednesday, July 27, 2011

අපි මුලින්ම
හෙණ්ඩුවක් ගත්තා.
කවදාහරි දවසක
අලියෙක් ගන්නකන්!

1 comment:

  1. අපරාදෙ....
    හෙප්පුවක් ගත්ත නං
    කන්න තිබ්බ බුලත්...!

    ReplyDelete