Wednesday, July 27, 2011

දෙවියන් අතරද
සිටිය හැක ඉඳහිට
මනුස්සකම් ඇති අය
බෙහෙතකට ගන්නට!

1 comment:

  1. අපොයි උන් හරිම ලෙඩ්ඩු...!

    ReplyDelete