Saturday, July 16, 2011

.

ඉදින්...,
අප ඇවිද යමු
සමතලා පහත් බිම්වල
කඳු නගින විට දැනුන තෘප්තිය
එකිනෙකාහට මතක් කර කර!..

2 comments:

  1. හිතට එන දේ වචන වලට නගන්න බැහැ.බොහොම ලස්සන අදහසක්. මේක ජපන් හෛකු කවියක පරිවර්තනයක්ද?

    ReplyDelete
  2. .ස්තුතියි!
    දන්නා තරමින්නම් මම ලියාපු එකක්!

    ReplyDelete