Monday, July 18, 2011

........තොටියා......
සියල්ලන් එතෙර කළ පසු
තුමූම එතෙර විය යුතු!

2 comments:

  1. සියලු පරාර්තකමින්ගේ අවසන් ඉරණම.

    ReplyDelete
  2. හබල හුරු අයෙක් නම්
    ඔරුවක්ද ඇත්නම්
    ගං දියට බය නැතිද වී නම්
    ඔහුම වේ තොටියා ...

    ReplyDelete