Thursday, July 14, 2011


හිස් කළගෙඩි
කොයිතරම් නම් සතුටින්ද
ඉහිරෙයි කියා
කිසි බයක් නැතිවිට !
*****
රත්නපුර පෙරහැරෙන්
සොරකම් කලෙමි
මහබඹාගේ මුහුණු දෙක.
හිනැහෙන එක
ලෝකෙට.
අඬන එක
ගෙදරට!

4 comments:

  1. ඔරවන එකක් තිබ්බෙ නෑනෙ නේද? ඔෆිස් එකට මරු.

    ReplyDelete
  2. ඇති යම්තම් ආවා මේ පැත්තට..

    ReplyDelete
  3. බ්ලොග් පැත්තට එන මූණකින් හම්බවෙලා තියෙන්නෙ...

    ReplyDelete
  4. .
    චාමි මතක් නොකරන්න සින්ඩරෙල්ලා අමතකම වෙලා හිටියේ!

    ReplyDelete