සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Thursday, March 17, 2011
ඉතින් ...,
අන්තිමට මොකද වුනේ?
අපි ඇවිදගෙන ගියා
ගොළුවෝ වගේ.
ඉර වැටුනා "ජබොක්" ගාලා
මුහුදට.
මම ඇඬුවා.
එයා ලේන්සුව දුන්නා.
මල් මහපු ලේන්සුවක්
මගේ නෙමෙයි.
හීනි සුවඳකුත් එක්ක.
මගේ නෙමෙයි.
ඉතිං...,
මට තේරුනා
එයත් මගේ නෙමෙයි!
2 comments:
මැණික්
March 18, 2011 at 7:55 AM
ඔව්, අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. ලස්සනයි අදහස.
මැණික්
Reply
Delete
Replies
Reply
සිරිපාල
July 10, 2011 at 1:43 PM
වෙන වචන නෑ මට ලස්සනයි......
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔව්, අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. ලස්සනයි අදහස.
ReplyDeleteමැණික්
වෙන වචන නෑ මට ලස්සනයි......
ReplyDelete