Saturday, March 12, 2011

ඔබේ ලොකු අත
තවම රස්නෙද
කියා ලිපියක්
එවනවද මට?

මගේ කෙහෙරැළි
නොගෑවෙන ලෙස
ඔබේ උරහිස්
උස ගිහිල්ලද?

හිනා වෙනකොට
දකුණු කම්මුල
වල ගැහෙනවට
ඈත් කැමතිද?

3 comments:

  1. අන්තිම පදහතර තමයි කවියේ හදවත. ඇතුළත හදවතට රිදුමක් ලෙස දැනීම ලබාදෙන.

    ReplyDelete
  2. thanks outsider!
    Outsider`
    පිටින් පමණක් නොව
    ඇතුලතත් බැලිය හැක ඔබට!

    ReplyDelete