Tuesday, February 08, 2011

ලොවේ කොයි තැනක හරි
හුදකලා ගසක් යට
මගේ නම ලියා ඇති
කුඩා කළු ගලක් ඇත.
...
පෙරලලා බැලුවහොත්
මංජුසාවක දමා
සුරක්ෂා කරන ලද
පැරණි හදවතක් ඇත!

1 comment:

  1. එහෙනම් මම ඔය ගල හොයාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...

    ReplyDelete