Sunday, November 21, 2010

වයින් වැනි ප්‍රේමය
පරණවෙන තරමටම
පැසෙන !

3 comments:

  1. මේ වෙන සමාන කරන්න දෙයක් තිබ්බෙම නැද්ද? වයින් වගේම දිව්‍යමය කියලා හිතන්න පුළුවන්ද පරණ ප්‍රේමයක්?

    ReplyDelete
  2. .
    ප්‍රේමයද
    පරණවෙන විට
    අගය වැඩි වෙයි!

    ReplyDelete
  3. පැසුන විට
    රස විතරක්ම
    බලන
    අලුත් නැති යයි
    දොස්
    නගන !

    ReplyDelete