තව නොබෝ දිනකින්නොදිළී ඉන්න හිතුනමඋල්කාවක් වගේඔබ මත පතිත වෙන්නද?සුන්බුන් වූ හදවතඅත්ලට රැගෙන හෙමිහිටනැලවිල්ලක් කියාතුරුළු කර සනහනවද?සංසාරයේ ගමනමෙතෙකින් නිම හෙයින්අන්තිම වතාවටවත්මට ඉඩක් දෙනවද?
ඔබ තවම ඔබමද ?මා තවම ඔබගෙද ?එහෙම නැත්නම් මමඅන් දෙසක සොහොන් වෙන්නද?
This is the song of my soul
ReplyDelete