Thursday, May 23, 2013

.
හයයි විස්සේ
රේල්ලුව ගිය පසුව
යළිත් මල් නොපිපුණි
සිල්පර කොටන් උඩ .

1 comment:

  1. හැබැයි කෝච්චියේ යකඩ වලට නොගැටෙන මානයේ , සිල්පර කොටන් මැදත් පිපේ නොවේද නිදිකුම්බා මල් ?

    ReplyDelete