Thursday, May 23, 2013

.
තවමත්
සම සුදුමැලිව ඇත
වෙදැඟිල්ලෙහි
මුදුවක ලකුණට.

1 comment:

  1. මෙහෙමයි වැඩේ රාසි . කිසිදාක නොගලවන මුද්දට යටිනුත් ඇත සියුමලිවු රවුමක් ඇඟිල්ලේ ඇඳිනු

    ReplyDelete