Thursday, May 23, 2013

.
කොතරම් සන්තෝෂද
මට
මගේමයි කියා
දුකක් ඇති එක.

1 comment:

  1. එක නේන්නම්
    ඇති හැටියට විඳවන්න
    කඳුළු වගුරන්න
    හදවත ගිනි දල්වන්න
    ඔබේම කියා දුකක්

    කොච්චර දෙයක්ද

    ReplyDelete