Sunday, November 07, 2010

ගුගුරයි අහස.
තණපතක් යට
මැඩියෙක්
භාවනාවක !

5 comments:

  1. මං වගේ තව කෙනෙක්....?

    ReplyDelete
  2. මමත් ඒ වගේමයි නේ රසී

    ReplyDelete
  3. බලාගෙන ගියාම හැමෝම එක වගෙයි.භාවනාව කියල බොරුවට ඇස් වහගෙන විතරද ඉන්නෙ?
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. එක වගේ නිසා නේන්නම් මේ කයි කතන්දර ලිය ලියා දුක් ගන්නේ!

    ReplyDelete