Saturday, November 13, 2010

මං එක දිගටම
ලොකුවුනා..ලොකුවුනා .ලොකුවුනා.
අනේ එක දවසක
හිතුවෙවත් නැති මොහොතක
මං ආයෙමත්
පොඩිවුනා!

2 comments:

  1. මට මේකේ අනිත් පැත්ත තමයි කියන්න වෙන්නේ. අපි වෙනස් කරමුද කවිය?

    ReplyDelete
  2. මං එක දිගටම
    පොඩිවුනා..පොඩිවුනා...පොඩිවුනා.
    අනේ එක දවසක
    හිතුවෙවත් නැති මොහොතක
    මං ආයෙමත්
    ලොකුවුනා!

    ReplyDelete