Sunday, November 14, 2010

ඔරු පාරු හා විසල් නැව් යති
ලකුණු නොසිටිති.
මඳ සුළං සැඩ සුළං ඉගිළෙති
කැළැල් නොසිටිති.
වලාකුළු හිරු සඳුද බැසයති
මතක නොසිටිති.
බොහෝ කලකින් නුදුටු දෑසක්
සිතේ ඇමිනෙති!

1 comment:

  1. කවි ටික නියමයි. හම කවියකම වගේ තියෙන දාර්ශනික ගැඹුරු බවට මම හරිම කැමතියි. ඉඩක් ලැබුන වෙලාවක් ඇවිත් ඉතිරි ටිකත් කියවන්නම්. තව ලියන්න, ඔබට ජය...!

    ReplyDelete