Saturday, November 06, 2010

..
හිම පියළි
තට්ටු කරයි කව්ළුවට.
ඇතුලත
ගිනිමැලයකි උණුහුම්!

1 comment:

  1. ගින්දර සහ හිම........
    දුර ඇත කොන් දෙකක....
    ඒ දෙක අතර
    තනිව....
    මම..........

    ReplyDelete