Sunday, May 07, 2017

කපුටෝ!!







.
කුරුල්ලන්ට 
ජල බඳුන් තබමි.
කපුටෝ පැමිණ දිය බොති.
ගල් කැබළි විසිකර එලවමි.

උන් කුරුල්ලන් නෙමේද ?
නෑ ! උන් කළු කැත සත්තු.

4 comments:

  1. කල්ලෝ සත්තුවත් නොවෙත්!

    ReplyDelete
  2. වෙනස .....කළු පාටට අකමැත්ත...වෙනස....

    ReplyDelete
  3. සිරකරුවෝද මනුෂ්‍යෙයා් ය..

    ReplyDelete
  4. සිතුවිල්ල මුල් වෙන හේතුවක්.

    ජයවේවා!!!

    ReplyDelete