.
ඒත්තු ගිය පසු ...,
බිඳුණු පසු ඔරුබඳ 
මා දමා එතෙර විය හැකිබව 
පිපාසිත කතර මැද 
උර පලා රුහිරු නොපොවන බව 
ඝන කුණාටුවකට 
මුහුණදී මා නොරක්නා බව 
විශ්මයකි 
පසක් වූ අපූරුව 
අතින් අත ගෙන සිටියදී වුව
අත්හැරීමේ පරම ප්‍රීතිය.
.jpg)
 
No comments:
Post a Comment