Wednesday, February 15, 2012

.
ගැඹුරු නින්දක් අතර
නම කියනවා ඇසී
තිගැස්සී අවදි වෙමි.

කහපාට මල් පිරුන
ලොකු ඇහැළ ගහක් යට
හරියටම ඔබ හිඳී
එදවස සිටි ලෙසම.

"සිහිනයක්" යැයි ලියූ
දැන්වීමකුත් සමග!

No comments:

Post a Comment