Wednesday, August 17, 2011

.
ඇය සිටියාය
සෙවනැල්ලකුදු අහිමිව
කුස්සියේද ආලින්දයේද
රෙදිවැල අසලද
මල් ගස් මුලද
නිහඬව.බිම බලාගෙන.
හදිසියේම
තැපැල්කරු විසින්
සොයා ගන්නා තුරු.

No comments:

Post a Comment