Saturday, February 26, 2011
Sunday, February 20, 2011
Wednesday, February 16, 2011
Friday, February 11, 2011
Tuesday, February 08, 2011
Saturday, February 05, 2011
Wednesday, February 02, 2011
Friday, January 28, 2011
Thursday, January 27, 2011
Wednesday, January 26, 2011
Tuesday, January 25, 2011
Saturday, January 22, 2011
මා ප්‍රියය......!
වෙහෙසය මට
ඔබට මෙන්ම.
තව දුර යනු නොහැක.
ගිලිහුනේ කෙලෙසකද
කොයි ලෙසද නොදනිමි
පැමිණි මග අප දෑත බැඳගෙන .
මල්පෙති සිපගෙන
කවි කියූ යුගය අවසන්ය
කටු ඇනී රිදුම් දෙයි දෙතොලම.
යා යුතුය තවත් දුර.
හමුවේද නොවේවිද නොදැනම.
රැයවල්ද දහවල්ද පසුකර.
හාදුවක් තියා යමි
කවුළුවේ වීදුරුව මතුපිට
දෙතොල රඳවනු පිණිස
එතැනම !
Friday, January 21, 2011
Wednesday, January 19, 2011
Sunday, January 16, 2011
Subscribe to:
Posts (Atom)