සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Sunday, February 02, 2020
සිනාව තදකර!!!
බලන්න
ඔබේ එකම එක වදනක් විසින්
මා ජීවිතයට අදින අයුරු!
හිස් සෝදා
ඇහිබැම සකසා
කන් දෙපැත්තේ විළවුන් තවරා
සරා සඳක් සේ
සිනාව තදකර
මා සිටින අයුරු!
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment