Tuesday, March 26, 2013

.
නොබලාම යා යුතුය
වෙරළෙහි අඩි ළකුණු දෙස
සද්දන්ත රළක් විත්
මතක සෝදාලන තුරුම.

1 comment:

  1. හිත ගිය නිසා කවට එතරමටම , ලියවුනා මෙය

    http://pinchpoints.blogspot.hk/2013/03/footstep-memories-in-damp-sand.html

    ReplyDelete