Tuesday, August 03, 2010

...ප්‍රේමය....
පනාවක රැඳුනු
කෙස්ගස් කීපයක්..
මෘදු විලවුන් සුවඳක්...
කලබලයෙන් දුන්
හාදුවක්....!

1 comment:

  1. පොතක් තුළ වියැලෙන
    රොබරෝසියන් මල් කීපයක්,
    බස් ටිකට්ටුවක්,
    ගැලරිය තුළ සුරැකිව ඇති
    තවම පණ ඇති, මුහුණු නැති
    දෑත් පැටලූණු රූපයක්,
    හදිසි වැළඳගැනීමක්...!

    ReplyDelete